- අය - ක්ෂේත්‍රඵලය 8 න් ගුණ කර 12 න් බෙදීමෙන් ලබන ශේෂය අය වේ. එය 6 ට වැඩි නම් ශුභයි. 6 ට අඩු නම් අශුභයි.
135 x 8 = 1080
1080 ፥12 = 90
- පිළිතුර ඉතිරි නැතිව බෙදුණු නිසා අය 12 ක් වේ. 6 ට වැඩිය. ශුභ වේ.
2. වැය - ක්ෂේත්‍රඵලය 9 න් ගුණ කර 10 න් බෙදීමෙන් ලබන ශේෂය වැය වේ. එය 5 වූයේ නම් මධ්‍යම වේ. 5 ට වැඩි නම් අශුභයි. 5 ට අඩු නම් ශුභයි.
135 x 9 = 1215
1215 ፥ 10 = 121.5
- දශම 5 ක් ඉතුරු වී ඇත. එනම් මධ්‍යම වේ. වැය 5 කි.
3. යෝනි - ක්ෂේත්‍රඵලය 3 න් ගුණ කර 8 න් බෙදීමෙන් ලබන ශේෂය
1 නම් ද්වජ යෝනිය - ශුභයි
2 නම් කොටළු යෝනිය - අශුභයි
3 නම් සිංහ යෝනිය - ශුභයි
4 නම් සුනඛ යෝනිය - අශුභයි
5 නම් වෘෂභ යෝනිය - ශුභයි
6 නම් ධුමු යෝනිය - අශුභයි
7 නම් ගජ යෝනිය - ශුභයි
8 නම් කාක යෝනිය - අශුභයි
135 x 3 = 405
405 ፥ 8 = 50.625
- පිළිතුර ලෙස ඉතිරි වූ දශම සංඛ්‍යාවලින් 6 ගනී. 6 ධුමු යෝනිය වේ. එය අශුභ වේ.
4. නැකත - ක්ෂේත්‍රඵලය 8 න් ගුණ කර 27 න් බෙදීමෙන් ලබන ශේෂය
1 නම් පුෂ නැකත - අශුභයි
2 නම් විසා නැකත - ශුභයි
3 නම් සියාවස නැකත - අශුභයි
4 නම් මුවසිරස නැකත - අශුභයි
5 නම් හත නැකත - නිවාස සඳහා යොදාගන්නේ නැත
6 නම් උත්‍රසල නැකත - අශුභයි
7 නම් බෙරණ නැකත - ශුභයි
8 නම් මා නැකත - අශුභයි
9 නම් දෙට නැකත - ශුභයි
10 නම් උත්‍රපුටුප නැකත - අශුභයි
11 නම් පුනාවාස නැකත - ශුභයි
12 නම් සා නැකත - අශුභයි
13 නම් දෙනට නැකත - අශුභයි
14 නම් රෙහෙනය නැකත - ශුභයි
15 නම් උත්‍රපල් නැකත - අශුභයි
16 නම් පුවසල නැකත - ශුභයි
17 නම් අස්විද නැකත - අශුභයි
18 නම් අස්ලිස නැකත - ශුභයි
19 නම් අනුර නැකත - අශුභයි
20 නම් පුවපුටුප නැකත - ශුභයි
21 නම් අද නැකත - අශුභයි
22 නම් සිත නැකත - අශුභයි
23 නම් සුවන නැකත - ශුභයි
24 නම් කැති නැකත - අශුභයි
25 නම් පුවපල් නැකත - ශුභයි
26 නම් මුල නැකත - අශුභයි
27 නම් රේවතී නැකත - ශුභයි
135 x 8 = 1080
1080 ፥ 27 = 40
- පිළිතුර ඉතිරි නැතිව බෙදෙන නිසා 27 වන නැකත වන රේවතී නැකත සුදුසු වේ.
- මෙම පිළිතුර යෝනි සමග ගැලපිය යුතුය.
අනුර, දෙට, මුල, පුවසල - ද්වජ යෝනිය සමග සතුරු බැවින් එකට නොයෙදේ.
මා, පුවපල්, උත්‍රපල්, හත - ගජ යෝනිය සමග සතුරු බැවින් එකට නොයෙදේ.
කැති, රෙහෙන, මුවසිරස, අද - වෘෂභ යෝනිය සමග සතුරු බැවින් එකට නොයෙදේ.
- රේවතී නැකත මෙම කිසිඳු එකකට වුව ද අදාළ නොවන නිසා එය ශුභ වේ.
මීළඟ මිණි ඔවදනින් ඉතිරි පොරොන්දම් පිළිබඳ ගෙන ඒමට බලාපොරොත්තු වේ.
gdk watinawa meka
ReplyDeleteThanks Imesha...
Deleteවටිනා ලිපියක්
ReplyDeleteThank you Nishad...
ReplyDeleteGodak wedagath me wistharaya
ReplyDelete👍👍👍
Deleteගොඩක් වැදගත් ලිපියක්
ReplyDeleteThank you Lakmali....
ReplyDeletegodak watinawaa seminiii
ReplyDeleteThank you Dhanu...
Deleteniyamai yasha godak wedagath
ReplyDeleteThank you Madu...
Deleteතව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද කරුනා කරල. මොකද 90න් 12 ආපු හැටි තේරෙන්නෙ නෑ..
ReplyDelete