1. ගේට්ටුව ඉදි කරන මායිම් වැටේ දිග සමාන කොටස් 09 ට බෙදා ගන්න.
2. නිවසට පිටු පා මායිම් වැටේ වම් පැත්තේ සිට පාද බෙදා ගන්න.
3. එවිට පහත දැක්වෙන අයුරින් කොටස් 09 ක් ඇත.
1. රවීගේ පාදය - සෞඛ්‍යට බාධා
ඥාති විරෝධතා
කළ කිරීම්
ධන හානි
පවුලේ ගැටුම්
2. සඳුගේ පාදය - ධන ලාභ
සමාජ පිළිගැනීම්
සතුට
3. කුජගේ පාදය - හදිසි අනතුරු
ධන හානි
බලාපොරොත්තු නොවූ කරදර
මෙහෙකරුවන්ගේ කරදර
අමනුෂ්‍ය භය
4. බුධගේ පාදය - නීතිමය ගැටළු
සියලු කටයුතු ආදියෙහි අලාභ හානි
අන් අයගේ අප්‍රසාදය
5. ගුරුගේ පාදය - ජනප්‍රිය භාවය
නිවසේ සාමය සතුට
නිවසට එන යන අයට ප්‍රිය ස්ථානයක් වීම.
6. සිකුරුගේ පාදය - ඥාති ප්‍රසාදය
ධන මාර්ග ලැබීම
සතුට ඇති වීම
ඉඩ කඩම් මිලදී ගැනීම
වාසනාව
7. ශනිගේ පාදය - නිතර ඇවිස්සුනු ස්වභාවයක් ඇති වීම
දොම්නස් බව
සෞඛ්‍යයට පීඩා
රජයෙන් නීතියෙන් පීඩා
8.රාහු පාදය හා 9. කේතු පාදය - පිරිහීම
අපහාස
ඉහත සඳහන් කළ ආකාරයට ගුරු, සිකුරු පාදවල ගේට්ටුව ඉදි කිරීම ඉතාම ශුභ බව ද සඳු පාදයේ ඉදි කිරීම මධ්‍යම බවද රවී, කුජ, බුධ, ශනි, රාහු, කේතු පාදවල ගේට්ටුව ඉදි කිරීම අශුභ බව ද පැහැදිලි වේ.
මීළඟට ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ ගේට්ටුව ඉදි කිරීමේදී සැලකිළිමත් විය යුතු කරුණු පිලිබඳවය.
godak wedagath post ekak.mokada godak ayata me piliwadawa denumak ne
ReplyDeletegodak wedagath post ekak.mokada godak ayata me piliwadawa denumak ne
ReplyDeleteThanks friend...
ReplyDeleteEla macho.
ReplyDeleteThanks macho....
ReplyDelete