6 - අංශක - ක්ෂේත්‍රඵලය 4 න් ගුණ කර 9 න් බෙදීමෙන් ලැබෙන ශේෂය
1 නම් අර්ථ - ශුභයි
2 නම් අර්ථහීන - අශුභයි
3 නම් බල - ශුභයි
4 නම් දුර්බල - අශුභයි
5 නම් භූත - ශුභයි
6 නම් ධාන්‍ය - ශුභයි
7 නම් තස්කර් - අශුභයි
8 නම් නෘපති - ශුභයි
9 නම් ප්‍රේත - අශුභයි
135 x 4 = 540
540 ፥ 9 = 60
- ඉතිරි නැතිව බෙදුණු නිසා පිළිතුරු 0 වේ. 0 යනු ප්‍රේත අංශකය යි. එම නිසා මෙය අශුභ වේ.
1 නම් මේෂ - අශුභයි
2 නම් වෘෂභ - ශුභයි
3 නම් මිථුන - ශුභයි
4 නම් කටක - අශුභයි
5 නම් සිංහ - ශුභයි
6 නම් කන්‍යා - අශුභයි
7 නම් තුලා - අශුභයි
8 නම් වෘශ්චික - අශුභයි
9 නම් ධනු - ශුභයි
10 නම් මකර - අශුභයි
11 නම් කුම්භ - ශුභයි
12 නම් මීන - අශුභයි
135 x 5 = 675
675 ፥ 12 = 56.25
- මෙහි ඉතිරි වී ඇත්තේ 2.5 යි. ඉන් අප ගණන් බලනුයේ 2 කෙරෙහිය. 2 වෘෂභ රාශිය යි. එය ශුභ වේ. ඒ අනුව මෙම පොරොන්දම ගැළපේ.
- එසේම,
වෘශ්චික - ධනු ද්වජ යෝනිය සමග සතුරු වේ.
සිංහ - කන්‍යා ගජ යෝනිය සමග සතුරු වේ.
වෘෂභ - මිථුන ගව යෝනිය සමග සතුරු වේ.
- ඒ අනුව මෙහිදී ලැබෙනුයේ වෘෂභ රාශිය නිසාත් මින් පෙර යෝනි පොරොන්දමේ ලැබුනේ ධුමු යෝනිය බැවින්ද මෙම පොරොන්දම ගැළපේ.
niyamai yasha
ReplyDeleteniyamai yasha
ReplyDelete👍👍
DeleteGood idea
ReplyDeleteThanks dr....
ReplyDeleteNiymaiiii
ReplyDeleteGood idea.....godak wedagath
ReplyDeleteThanks dr....
Delete